Introduction :- http://binojishara21.blogspot.com/2018/09/unity-tutorial-sinhala-unity.html
Asset Workflow :- http://binojishara21.blogspot.com/2018/10/unity-tutorial-sinhala-unity-asset.html
පොරොන්දු වුනා වගේ මේ tutorial එකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නෙ unity වල තියෙන main windows මොනවද, ඒවත් එක්ක වැඩ කරන්නෙ කොහොමද කියල ඔයාලත් එක්ක කතා කරන එක.
Unity වල ප්‍රධාන windows 6 ක් තියෙනව.
- Project Window
- Scene Window
- Hierarchy Window
- Inspector Window
- Toolbar
- Game Window
1. Project Window
නම දැක්ක ගමන්ම හිතන්න පුලුවන් project window එක කියන්නෙ මොකද්ද කියල. ඔව් ඔයාලගෙ unity project එකට අවශ්‍යය සියලුම assets(වස්තු) තියගෙන ඉන්නෙ මේ window එකේ. අපට අවශ්‍ය වෙලවට මේ window එකෙන් assets අරගෙන අපේ game එකට add කරන්න එහෙමත් නැත්නම් වෙනත් asset එක්ක සම්බන්ධ කරනකන් මේ window එකේ තියා ගැනීමේ හැකියාව තියෙනව.
ඔයාලට පේනව ඇති window එකේ වම පැත්තෙ තියෙන්නෙ අපේ project එකේ listed view එකක් ඉතින් අපට පුලුවන් පහසුවෙන්ම ඒ folders වලට ගිහින් අපට අවශ්‍යය folder එකේ තියෙන assets මොනවද කියල window එකේ බලගන්න.
ඒ වගේම ඔය වම පත්තෙ ඉහල කෙලවරේ තියෙන favorite section එකට අපට පුලුවන් අපිට නිතර භාවිතා වන asset එකක් drag කරල දාල ඒ asset එක නිතර නිතර භවිතා කරන්න යොදා ගන්නත්.
ඒ වගේම favorites යටතේ search කරන්න කැමති ඕන දෙයක්(Material,Model,Prefabs,Scripts) තෝරගෙන Search ඉස්සරහින් තියෙන ඔය රතුපටින් වට කරල තියෙන drop down එකෙන් Asset store තෝරල අපට අවශ්‍ය free සහ paid assets වෙනම filter කරල ගැනීමේ හැකියාවත් තියෙනව. ඉතින් ඒක asset store එකෙන් asset ගන්න ලොකු පහසුවක්.
2. Scene Window
Scene window එක කියන්නෙ අපි game එක develop කරන්න use කරන window එක කිව්වොත් නිවැරදියි. අපට අවශ්‍යය සියලුම assets, game එකේ තියෙන්න ඕන විදියටම drag කරල place කරන්න මේ window එක උදව් වෙනව. ඔයාලට පෙනව ඇති දකුනු පත්තෙ උඩ කෙළවර,
මේ සලකුණ. මේකෙන් පෙන්නන්නෙ අපට Game එක පෙන්නන view එක. x,y,z කියන ආනත තල තුනට අදාලව අපේ game එක පෙන්වන ආකාරය කිව්වොත් නිවැරදියි. ඔයාලට පුලුවන් ඔයාලට කෙමති දිශානතියකින් බලන්න අවශ්‍යය තලය මත click කරල.
තව අපට අවශ්‍ය විදියට scene window එක එහා මෙහා ගෙනියන්න, ලක්ෂ්‍යයක් වටා කරකවන්න වගේම විශාලනය කරන්න පහත keys ඕන වෙනව.
- Alt key එක ඔබාගෙන middle mouse button එක ක්ලික් කරගෙන scene එක එහා මෙහා ගෙනියන්න.
- mouse wheel එක කරකවන්න scene එක zoom කරන්න.
Scene view control bar
මේ bar එක වම් පැත්තෙ උඩ කෙළවරේ ඔයාලට බලගන්න පුලුවන්. shaded කියන drop down එකෙන් අපට scene එක shading mode එකේ එහෙමත් නැත්නම් වස්තු පෙනෙන ආකරයටම හෝ wireframe සැකිලි ආකාරයට බලන්න හදාගන්න පුලුවන්. 2D button එකෙන් 2D,3D පෙනෙන ආකාරයට වෙනස් කරගන්න පුලුවන්. light icon එකෙන් scene එකේ lights, on off කිරීමේ හැකියාව තියෙනව. Audio button එකෙන් ශබ්දය ඇති නැති කරන්න පුලුවන් වගේම ඊට එහා effect button එකෙන් skybox, fogs flares, animated material ඇති නැති කිරීමේ හැකියාව තියෙනව.
3. Hierarchy Window
ඔයාල game එකක් හදනකොට game project එකට අදාලව default scene එකක් ලබෙනව. ඉතින් මේ scene එකට දාන assets පෙන්නනෙ hierarchy window එක ඇතුලෙ. අපි scene window එකට asset එකක් දානකොට hierarchy window එකේ ඒ asset එක පෙන්නනව.
- scene view එකේ game object වල සිදුවෙන වෙනස්කම් මේකෙ පෙන්නනව.
- scene view එකේ objects වල කේන්ද්‍රය ලකුණු කරන්න. ඒව කරකැවෙන හැටි පාලනය කරන්නෙ මේ tool එකෙන්.
- හදපු game එකක් play කරන්නෙ pause කරන්නෙ, step කරන්නෙ මේ button වලින්.
- unity service window එක open කරන්න පුලුවන්.
- ඔයාලගෙ unity accounts වලට අතුලු වෙන්න පුලුවන් මේකෙන්.
- scene window එකේ පෙන්වන්න ඕන මොනවද කියල මේ tool එකෙන් තෝරන්න පුලුවන්.
- unity window එක පෙනෙන ආකාරය මේකෙදි තෝරන්න පුලුවන්.
6.Game Window
game එක cameras වලින් පෙනෙන ආකාරය තමයි game window එකෙන් බලාගන්න පුලුවන්. ඒකට ඔයාල game එක හදල play mode වල play button එක click කරන්න. එතකොට අපේ අවසාන game view එක බලාගන්න පුලුවන්.
- play mode
මේ window එකේ free Aspect කියන drop down එකෙන් ඔයාලට පුලුවන් game එක පෙනෙන ආකාරය වෙනස් කරගන්න. scale එකෙන් කැමරාව පෙනෙන ආකාරය විශාලනය කරන්නත් පුලුවන් දෙගුණයක් දක්වා.
ඉතින් අද පාඩමින් අපි windows ගැන ගොඩක් දේවල් කතා කරා. මේව කරල බලන්න තව තව දේවල් සොයාගන්න. ඉතින් දැන් අපි unity වට පිටාව දන්න නිසා ඊලඟ පාඩමේදි game එක හදන වැඩේට බහිමු. ඔයාලට තියෙන ප්‍රශ්න, comments මට එවන්න පහල comment section එකෙන්. ඔබට ජය!
ඔයාල game එකක් හදනකොට game project එකට අදාලව default scene එකක් ලබෙනව. ඉතින් මේ scene එකට දාන assets පෙන්නනෙ hierarchy window එක ඇතුලෙ. අපි scene window එකට asset එකක් දානකොට hierarchy window එකේ ඒ asset එක පෙන්නනව.
තව දෙයක්, මේ window එකේදි එක asset එකක් යටතේ තව asset එකක් අනිත් assets දාන්න පුලුවන්. මේකට කියන්නෙ parenting කියල. බලන්න උඩ රූපයේ parent යටතේ child, child 2 කියන asset 2ක තියෙනව. child 2 යටතේ child 3 කියන asset එක තියෙනව. මේ විදියට child parent සම්බන්ධතා තියන්න මේ window එක උවමනා වෙනවා.
ඔයාලට පහසුවෙන්ම child විය යුතු asset එක drag කරල parent මත තියන්න පුලුවන්. එතකොට කලින් asset එක parent asset එකේ child කෙනෙක් වෙනව.
4. Inspector Window
Inspector window එකෙන් තමයි අපේ game objects වලට අදාල විස්තරාත්මක තොරතුරු සපයන්නෙ ඒවගෙම අපට අවශ්‍ය ආකාරයට game objects(assets,scripts,material prefabs) වල settings වෙනස් කරන්න වගේම game object වලට components, add කරන්නත් මේ window එක උවමනා වෙනව.
ඉහත රූපයේ ඔයාලට පේන්නෙ player කියල game object එකකට colliders, Rigidbody, Scripts වගේ components add කරල තියෙන ආකාරය. ඉස්සරහ පාඩම් වලදි මේ window එක භාවිතා වෙන ආකාරය ප්රායෝගිකවම ඔයාලට බලාගන්න පුලුවන්.
5.Toolbar
Toolbar එක තියෙන්නෙ unity window එකේ උඩම. මේකෙ තියෙන tools වලින් කරන දේවල් පහල තියෙනව.
- scene view එකේ objects වල කේන්ද්‍රය ලකුණු කරන්න. ඒව කරකැවෙන හැටි පාලනය කරන්නෙ මේ tool එකෙන්.
- හදපු game එකක් play කරන්නෙ pause කරන්නෙ, step කරන්නෙ මේ button වලින්.
- unity service window එක open කරන්න පුලුවන්.
- ඔයාලගෙ unity accounts වලට අතුලු වෙන්න පුලුවන් මේකෙන්.
- scene window එකේ පෙන්වන්න ඕන මොනවද කියල මේ tool එකෙන් තෝරන්න පුලුවන්.
- unity window එක පෙනෙන ආකාරය මේකෙදි තෝරන්න පුලුවන්.
6.Game Window
game එක cameras වලින් පෙනෙන ආකාරය තමයි game window එකෙන් බලාගන්න පුලුවන්. ඒකට ඔයාල game එක හදල play mode වල play button එක click කරන්න. එතකොට අපේ අවසාන game view එක බලාගන්න පුලුවන්.
- play mode
මේ window එකේ free Aspect කියන drop down එකෙන් ඔයාලට පුලුවන් game එක පෙනෙන ආකාරය වෙනස් කරගන්න. scale එකෙන් කැමරාව පෙනෙන ආකාරය විශාලනය කරන්නත් පුලුවන් දෙගුණයක් දක්වා.
ඉතින් අද පාඩමින් අපි windows ගැන ගොඩක් දේවල් කතා කරා. මේව කරල බලන්න තව තව දේවල් සොයාගන්න. ඉතින් දැන් අපි unity වට පිටාව දන්න නිසා ඊලඟ පාඩමේදි game එක හදන වැඩේට බහිමු. ඔයාලට තියෙන ප්‍රශ්න, comments මට එවන්න පහල comment section එකෙන්. ඔබට ජය!
No comments:
Post a Comment